ABOUT US

දැක්ම

සියවසක් සපිරි ටවර් රඟහල ශ්‍රී ලාංකීය රංග කලාවේ ජාතික සලකුණ බවට පත් කෙරෙන ගුවන් විදුලි අඩවිය

මෙහෙවර

යුග යුග හද බැඳි මියුරු මතකයන් පුබුදුවාලමින් නව පරපුර රවත විශිෂ්ඨ නාට්‍ය හා රංග කලා සංස්කෘතියක් දායාද කිරීම තුලින් ප්‍රබල වින්දනීය අන්තර්ජාල අවකාශයක් නිර්මාණය කිරීම.

අරමුණු

  • පැරණි නෘතය ගී සංරක්ෂණය හා ප්‍රචාරණය
  • පැරණි හඳ රැදි ගී සවනට යොමු කිරීම
  • නව පරපුරේ කලා රසාඥතාව වර්ධනය කිරීම
  • විවිධ විෂයයන් පිළිබඳ අවබෝධය සමගින් දැනුම් නිම් වළලු පුළුල් කිරීම
  • වැඩිහිටි හා තරුණ පරපුර අතර පරම්පරා පරතරය පිටු දැකීම
  • Hon Mahinda Rajapaksa

    Prime Minister - Ministry of Housing, Construction & Culture Affairs.

    Secretary - Ministry of Housing, Construction & Culture Affairs.

    Director General - Tower Hall Theatre Foundation

    Dr Gamini Kariyawasam

    Founder of Saarasa Radio

    වැඩසටහන් - Programs


    ඔබේ අදහස් අපට කියන්න









    Saarasa Radio, Tower Hall Theatre Foundation, No. 123,Sausiripaya, Wijerama MWT, Colombo - 07, Sri Lanka

    011667896565   011667896565   saarasaradio@gmail.com